Acts 26:17 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබේම ජනයා අතින් හා අන්‍ය-ජාතිකයින් අතින් මම ඔබ මුදා ගන්නෙමි. මා ඔවුන් වෙත ඔබ යවන්නේ,
Sinhala Bile - New Revised Version (NRSV)
මේ සඳහා ජුදෙව් සෙනඟගෙන් ද විජාතීන්ගෙන් ද මම ඔබ ගළවන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
සෙනඟගෙන්ද අන්‍යජාතීන්ගෙන්ද ඔබ ගළවන්නෙමි; මා කෙරෙහි ඇදහීමෙන් ඔවුන් පව්-කමාවද පිරිසිදු කරනු ලැබූ අයවලුන් අතරෙහි උරුමයක්ද ලබන පිණිස,
Sinhala SNRV (New Revised Version 2018)
මේ සඳහා ජුදෙව් සෙනඟගෙන් ද විජාතීන්ගෙන් ද මම ඔබ ගළවන්නෙමි.