Acts 26:19 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“එබැවින් අග්‍රිපා රජුනි, එම ස්වර්ගීය දර්ශනයට මා අකීකරු නො වී,
Sinhala Bile - New Revised Version (NRSV)
“එහෙයින්, අග්‍රිපා රජතුමෙනි, ස්වර්ගීය දර්ශනයට අකීකරු වීම මට නොහැකි විය.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේහෙයින්, අග්‍රිපා රජ්ජුරුවනි, මම ස්වර්ගය දර්ශනයට අකීකරු නොවී,
Sinhala SNRV (New Revised Version 2018)
“එහෙයින්, අග්‍රිපා රජතුමෙනි, ස්වර්ගීය දර්ශනයට අකීකරු වීම මට නොහැකි විය.