Acts 3:17 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“මම දනිමි, සහෝදරවරුනි, ඔබේ නායකයින් මෙන්ම ඔබත් ක්‍රියා කර ඇත්තේ නො දැනුවත්කමින්.
Sinhala Bile - New Revised Version (NRSV)
“දැන් ඉතින් සහෝදරවරුනි, ඔබගේ ප්‍රධානීන් මෙන් ම, ඔබ ද, නොදැනුම්කමින් ක්‍රියා කළ බව මම දනිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉතින්, සහෝදරයෙනි, ඔබ සැමගේ මුලාදෑනීන් කළාක්මෙන්ම ඔබ සැමත් නොදත්කමින් ඒක කළ බව මම දනිමි.
Sinhala SNRV (New Revised Version 2018)
“දැන් ඉතින් සහෝදරවරුනි, ඔබගේ ප්‍රධානීන් මෙන් ම, ඔබ ද, නොදැනුම්කමින් ක්‍රියා කළ බව මම දනිමි.