Acts 4:35 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
අපෝස්තුලුවරුන්ගේ පාමුල තැබූහ. ඒවා අවශ්‍යතා ඇතියවුන් සමඟ බෙදා හදා ගන්නා ලදී.
Sinhala Bile - New Revised Version (NRSV)
ප්‍රේරිතයන්ගේ පාමුල තැබූ හ. ඒ මුදල් එකිනෙකාගේ වුවමනාවේ හැටියට බෙදා දෙන ලදී.
Sinhala Bile - Revised Old Version (SROV)
ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවෝය. එකල එකිනෙකාගේ වුවමනාවේ හැටියට බෙදාදෙන ලද්දේය.
Sinhala SNRV (New Revised Version 2018)
අපෝස්තුළුවරුන්ගේ පාමුල තැබූ හ. ඒ මුදල් එකිනෙකාගේ වුවමනාවේ හැටියට බෙදා දෙන ලදී.