Acts 5:18 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුන් අත්අඩංගුවට ගෙන, පොදු සිරගෙයි දැමූහ.
Sinhala Bile - New Revised Version (NRSV)
ප්‍රේරිතයන් අල්ලා පොදු හිරගෙයි දැමූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ප්‍රේරිතයන් අල්ලා ප්‍රසිද්ධ හිරගෙයි දැමුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
අපෝස්තුළුවරුන් අල්ලා පොදු හිරගෙයි දැමූ හ.