Acts 7:1 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එවිට උත්තම පූජකයා, “මේවා ඇත්ත දැ?” යි ඇසී ය.
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට උත්තම පූජකයා, “මේ ඇත්ත දැ”යි ඇසී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට උත්තම පූජකයා: මේ දේවල් මෙසේදැයි ඇසුයේය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට උත්තම පූජකයා, “මේ ඇත්ත දැ”යි ඇසී ය.