Acts 7:3 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
‘ඔබේ රටත්, ඔබේ නෑසියනුත් අතහැර, මා ඔබට පෙන්වා දෙන දේශයට යන්නැ’ යි පැවසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
‘ඔබේ රටින් ද ඥාතීන්ගෙන් ද වෙන් වී මා ඔබට පෙන්වන දේශයට එන්නැ’යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ දේශයෙන්ද නෑයන් කෙරෙන්ද තුරන්ව, මා ඔබට පෙන්වන දේශයට එවයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
‘ඔබේ රටින් ද ඥාතීන්ගෙන් ද වෙන් වී මා ඔබට පෙන්වන දේශයට එන්නැ’යි වදාළ සේක.