Acts 7:33 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“එවිට ස්වාමින්වහන්සේ, ‘ඔබේ පාවහන් ගලවනු; මන්ද ඔබ සිටිනා තැන ශුද්ධ භූමියකි.
Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, ‘නුඹේ පාවහන් ගලවනු; මන්ද, නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියකි.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ඔහුට කියනසේක්: ඔබේ පාදවලින් වහන් මුදව; මක්නිසාද ඔබ සිටින ස්ථානය ශුද්ධ භූමියක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, ‘නුඹේ පාවහන් ගලවනු; මන්ද, නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියකි.