Acts 7:49 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“ ‘ස්වර්ගය මාගේ සිංහාසනයයි; පොළොව මාගේ පා පුටුවයි. මා උදෙසා ඔබ තනන්නේ කෙබඳු ගෘහයක් දැයි? ස්වාමින්වහන්සේ පවසන සේක. නො එසේ නම් මට විවේකාගාරය වන්නේ කොතැන ද?
Sinhala Bile - New Revised Version (NRSV)
‘අහස මාගේ සිහසුන ය, පොළොව මාගේ පාපුටුව ය, කෙබඳු ගෘහයක් ඔබ මට ඉදි කරන්නහු ද? නොහොත්, මාගේ විවේක ස්ථානය කිමෙක් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වර්ගය මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය. කෙබඳු ගෘහයක් ඔබ සැම මට ගොඩනගවුද? නොහොත් මාගේ විශ්‍රාමස්ථානය කිමෙක්ද?
Sinhala SNRV (New Revised Version 2018)
‘අහස මාගේ සිහසුන ය, පොළොව මාගේ පාපුටුව ය, කෙබඳු ගෘහයක් ඔබ මට ඉදි කරන්නහු ද? නොහොත්, මාගේ විවේක ස්ථානය කිමෙක් ද?