Acts 9:6 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“දැන් නැගිට පුරවරයට යන්න. ඔබ විසින් කළ යුතු දෑ එහිදී ඔබට දන්වනු ඇතැ” යි පැවසූහ.
Sinhala Bile - New Revised Version (NRSV)
නැඟිට නුවරට ඇතුළු වන්න, ඔබ කළයුතු දේ ඔබට කියනු ලබන්නේ ය”යි ඒ හඬ පැවසී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් නැගිට නුවරට ඇතුල්වෙන්න, ඔබ විසින් කටයුතු දේ ඔබට කියනු ලබන්නේයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
නැඟිට නුවරට ඇතුළු වන්න, ඔබ කළයුතු දේ ඔබට කියනු ලබන්නේ ය”යි ඒ හඬ පැවසී ය.