Amos 1:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තීර්හි පවුරු පිට මම ගින්නක් එවමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ නිසා මම තීර්හි මාළිගා විනාශකරන ගින්නක් එහි පවුර පිටට අරින්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
තීර්හි පවුරු පිට මම ගින්නක් එවමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි.”