Amos 1:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම ගාසාවේ පවුරු පිට ගින්නක් එවමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ නිසා මම ගාසාහි මාළිගා නාස්තිකරන ගින්නක් එහි පවුර පිටට අරින්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම ගාසාවේ පවුරු පිට ගින්නක් එවමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි.