Amos 4:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“එබැවින් ඉශ්රායෙල් ජනයෙනි, මේ දේ මම නුඹලාට කරන්නට යමි; ඒ දේ මා කරන්නට යන බැවින් දෙවියන් වහන්සේගේ විනිශ්චයට මූණපාන්නට සූදානම්වන්න.”
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින්, ඉශ්‍රායෙල් මෙසේ ඔබට කරන්නෙමි. මා ඔබට මෙසේ කරන්ට යන බැවින්, එම්බා ඉශ්‍රායෙල්, ඔබේ දෙවියන්වහන්සේ සම්මුඛවෙන්ට සූදානම්වෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
“එබැවින් ඉශ්රායෙල් ජනයෙනි, මේ දේ මම නුඹලාට කරන්නට යමි; ඒ දේ මා කරන්නට යන බැවින් දෙවියන් වහන්සේගේ විනිශ්චයට මූණපාන්නට සූදානම්වන්න.”