Amos 7:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අමසියා ආමොස් අමතා, “දිවැස් කියන්නා මෙතැනින් යන්න, ජුදා රටට ගොස් එහි ඔබේ ජීවිකාව කරගන්න, එහි ඔබේ දිවැස් දෙසුම් කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද අමශියා ආමොස්ට කථාකොට: එම්බා දර්ශනකාරය, ඔබ යූදා දේශයට පලාගොස්, එහි කෑම කා, එහි අනාගතවාක්‍ය කියන්න.
Sinhala SNRV (New Revised Version 2018)
අමසියා ආමොස් අමතා, “දිවැස් කියන්නා මෙතැනින් යන්න, ජුදා රටට ගොස් එහි ඔබේ ජීවිකාව කරගන්න, එහි ඔබේ දිවැස් දෙසුම් කරන්න.