Colossians 1:3 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ උදෙසා යාච්ඤා කරන කල, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ පියාණන් වූ දෙවියන්වහන්සේට නිරතුරු අපි තුති පුදන්නේ,
Sinhala Bile - New Revised Version (NRSV)
අපගේ යාච්ඤාවල දී, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට, අපි ඔබ උදෙසා නොකඩව තුති දෙමු.
Sinhala Bile - Revised Old Version (SROV)
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි ඔබ සැමගේ ඇදහීමත් සියලු ශුද්ධවන්තයන් කෙරෙහි පවත්නා ඔබ සැමගේ ප්‍රේමයත් ගැන අප ඇසූ බැවින්, ස්වර්ගයෙහි ඔබ සැමටත් තබා තිබෙන්නාවූ බලාපොරොත්තුව නිසා,
Sinhala SNRV (New Revised Version 2018)
අපගේ යාච්ඤාවල දී, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට, අපි ඔබ උදෙසා නොකඩව තුති දෙමු.