Colossians 1:8 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ආත්මයාණන්වහන්සේ තුළ වූ ඔබගේ ප්‍රේමය ගැන අපට දැන්වූයේ ඔහු ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ආත්මයාණන්ගෙන් වූ ඔබේ ප්‍රේමය ගැන අපට සැළ කෙළෙත් ඔහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ආත්මයාණන්වහන්සේ තුළ තිබෙන ඔබ සැමගේ ප්‍රේමයත් අපට දැන්නුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ආත්මයාණන්ගෙන් වූ ඔබේ ප්‍රේමය ගැන අපට සැළ කෙළෙත් ඔහු ය.