Colossians 2:22 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඒ සියල්ල මිනිස් නියෝග හා ඉගැන්වීම් මත බිහිවූ ඒවා බැවින්, භාවිතයෙන් අභාවයට යෑමට නියමිත ය.
Sinhala Bile - New Revised Version (NRSV)
මනුෂ්‍යයා පැනවූ මේ නියෝග, භාවිතා කළ පසු කුණු වී යන දේ පිළිබඳ ව ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මේ සියල්ල පාවිච්චිකිරීමෙන් දිරායන්ට තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
මනුෂ්‍යයා පැනවූ මේ නියෝග, භාවිතා කළ පසු කුණු වී යන දේ පිළිබඳ ව ය.