Colossians 3:21 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පියවරුනි, ඔබේ දරුවන් කෝප නො කරන්න. කළහොත් ඔවුන් කලකිරෙනු ඇත.
Sinhala Bile - New Revised Version (NRSV)
පියවරුනි, ඔබේ දරුවන් කුපිත නොකරන්න. එසේ කළොත් ඔවුන් කලකිරෙනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
පියවරුනි, ඔබ සැමගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
පියවරුනි, ඔබේ දරුවන් කුපිත නොකරන්න. එසේ කළොත් ඔවුන් කලකිරෙනු ඇත.