Colossians 3:6 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මේ දෑ නිසා අකීකරුකමේ පුත්‍රයන් පිට දේව උදහස පැමිණේ.
Sinhala Bile - New Revised Version (NRSV)
මේ දේ නිසා අකීකරු වන අය පිට දේව උදහස පැමිණෙනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
මේ දේ නිසා අකීකරු වන අය පිට දේව උදහස පැමිණෙනු ඇත.