Daniel 1:10 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ප්‍රධාන නපුංසකයා දානියෙල්ට මෙසේ කී ය: “ඔබේ කෑම ද බීම ද නියම කළ මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මම බිය වෙමි. යම් හෙයකින් ඔබේ වයසේ තරුණයන්ට වඩා ඔබේ මුහුණ මැලවී ඇති බව එතුමාට පෙනී ගියොත්, මාගේ හිස ගසාදැමීමෙන් මා අනතුරට භාජනය විය හැකි ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
නපුංසකයන්ගේ අධිපතියා දානියෙල්ට කථාකොට: ඔබ සැමගේ කෑමද බීමද නියමකළ මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට භයවෙමි. ඔබ සැමගේ වයසේ යෞවනයන්ට වඩා ඔබ සැමගේ මුහුණු මලානිකව තිබෙනවා ඔහු දකින්නේ මක්නිසාද? එසේ ඔබ සැම නිසා මාගේ හිස රජු ඉදිරියෙහි උපද්‍රවයට පැමිණේයයි කීවේය.