Daniel 10:12 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“ඔහු මට කතා කොට, මෙසේ කී ය: ‘දානියෙල්, බිය නොවන්න. නුඹ කරුණු තේරුම්ගැනීමට සැදී පැහැදී සිටින්නෙහි ය. නුඹේ දෙවියන් වහන්සේට නුඹ යටහත් වූ පළමු වන දා පටන් නුඹේ වචන අසනු ලැබී ය. මා පැමිණියේ නුඹේ වචන නිසා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු මට කථාකොට: දානියෙල්, භය නොවන්න; මක්නිසාද ඔබ තේරුම්ගන්ටත් ඔබේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටත්වෙන්ටත් ඔබේ සිත යොමුකරගත් පළමුවෙනිදා සිට ඔබේ වචන අසනු ලැබීය. මමද ඔබේ වචන නිසා ආවෙමි.