Daniel 10:14 — Compare Translations
2 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දැන් මා මෙහි පැමිණ සිටින්නේ, මතු දවස නුඹේ සෙනඟට සිදු වන්නට යන දේ තේරුම් කර දෙන පිණිස ය. මේ දර්ශනය අනාගතය පිළිබඳ ව ය.’ “
Sinhala Bile - Revised Old Version (SROV)
මතු දවස්වල ඔබේ සෙනඟට සිද්ධවෙන්ට තිබෙන කාරණා ඔබට තේරුම්කරදෙන්ට ආවෙමි. මක්නිසාද දර්ශනය [ඉෂ්ටවෙන්ට] තව බොහෝ දවස් ඇත්තේයයි කීවේය.