Daniel 10:15 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු මෙලෙස මට කතා කරද්දී මම නිහඬ ව හිස නමාගෙන සිටියෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු මෙබඳු වචන මට කී විට, මාගේ මුහුණ බිමට නමා ගොළුව උන්නෙමි.