Daniel 10:21 — Compare Translations
2 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කෙසේ වුව ද, සත්‍යතා පොතේ ලියා ඇති දේ නුඹට දන්වන්නෙමි. ඉහත කී අයට විරුද්ධ ව සටන් කිරීමට නුඹලාගේ අධිපතියා වන මිකායෙල් මිස මට උපකාර කරන වෙන කිසිවෙක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් සැබෑකමේ ලියවිල්ලෙහි ලියා තිබෙන දේ ඔබට දන්වන්නෙමි. ඔවුන්ට විරුද්ධව ඔබ සැමගේ අධිපතියාවූ මීකායෙල් මිස මට උපකාරකරන වෙන කිසිවෙක් නැත්තේය.