Daniel 11:29 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“නියමිත කාලයේ දී ඔහු නැවත මිසරයට විරුද්ධ ව සටනට යන්නේ ය. එහෙත්, මේ ගමන පළමු ගමන මෙන් නොවන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නියම කාලයේදී ඔහු නැවත දකුණු දිශාවට එන්නේය; නුමුත් අන්තිම ගමන පළමුවෙනි ගමන මෙන් නොවන්නේය.