Daniel 2:26 — Compare Translations
2 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
රජතුමා බෙල්ටෙෂෙසර් නම් දානියෙල් අමතා, “මා දුටු ස්වප්නයත්, එහි තේරුමත් මට කියා දෙන්න ඔබට පුළුවන් දැ”යි ඇසී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රජ තෙමේ බේල්ටෙෂශර් නම්වූ දානියෙල්ට කථාකොට: මා විසින් දුටු ස්වප්නයත් එහි අර්ථයත් මට දන්වන්ට ඔබට පුළුවන්දැයි ඇසුවේය.