Daniel 2:3 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු අවුත් රජතුමා ඉදිරියේ පෙනී සිටියෝ ය. රජතුමා ඔවුන් අමතා, “මම ස්වප්නයක් දිටිමි. ඒ ස්වප්නය කුමක් දැ යි දැනගැනීමට මාගේ සිත කැළඹී ඇතැ”යි ඔවුන්ට කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රජද: මා ස්වප්නයක් දැක, ඒ ස්වප්නය දැනගන්ට මාගේ ආත්මය කැලඹී තිබේ යයි ඔවුන්ට කීය.