Daniel 2:37 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
රජවරුන්ගේ රජ වූ රජතුමනි, ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඔබට රාජ්‍යය ද බලය ද පරාක්‍රමය ද තේජස ද දී තිබේ.
Sinhala Bile - Revised Old Version (SROV)
රජ්ජුරුවෙනි, ඔබ රජවරුන්ගේ රජය, මක්නිසාද ස්වර්ගයේ දෙවියන්වහන්සේ රජකමද බලයද පරාක්‍රමයද ඓශ්වර්යයද ඔබට දී තිබේ.