Daniel 2:47 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
රජතුමා දානියෙල්ට කතා කොට, “නුඹට රහස එළිදරව් කිරීමට හැකි වූයේ, සැබැවින් ම ඔබේ දෙවියන් වහන්සේ දේවාතිදේව රාජාතිරාජ වූ අබිරහස් එළිදරව් කරන දෙවියන් වහන්සේ වන බැවිනි”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රජ දානියෙල්ට කථාකොට: සැබවින්ම ඔබ සැමගේ දෙවියන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය, රජවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රහස් එළිදරව්කරන තැනන්වහන්සේය, මක්නිසාද මේ රහස එළිදරව්කරන්ට ඔබට පුළුවන්වීයයි කීවේය.