Daniel 2:5 — Compare Translations
2 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
රජ තෙමේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මාගේ අධිෂ්ඨානය මෙය වේ. ස්වප්නයත්, එහි තේරුමත් දෙක ම ඔබ මට දැන්විය යුතු යි; නොදැන්නුවොත් ඔබ කැබෙලි කොටදමා ඔබේ ගෙවල් කසළ ගොඩවල් කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
රජ තෙමේ කල්දිවරුන්ට උත්තරදෙමින්: කාරණය මාගෙන් පහව ගියේය. ස්වප්නයද එහි අර්ථයද ඔබ සැම මට නොදැන්නුවොත්, ඔබ සැම කැබෙලිකොට, ඔබ සැමගේ ගෙවල් කසළගොඩක් කරනු ලබන්නේය.