Daniel 2:6 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ස්වප්නය ද එහි තේරුම ද ඔබ මට පෙන්වා දුන්නොත්, ඔබට තෑගිබෝග ද ගරු-නම්බු ද ලැබෙනු ඇත. ඒ නිසා ස්වප්නය ද එහි තේරුම ද මට පෙන්වන්නැ”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් ස්වප්නයද එහි අර්ථයද ඔබ සැම පෙන්වාදෙන්නහු නම්, ඔබ සැමට තෑගි හා විපාකද බොහෝ ගෞරවයද මාගෙන් ලැබෙනවා ඇත. එබැවින් ස්වප්නයද එහි අර්ථයද මට පෙන්වන්නැයි කීවේය.

Recommended Reading