Daniel 2:8 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
රජතුමා පිළිතුරු දෙමින්, “මාගේ අධිෂ්ඨානය ඔබට ප්‍රකාශ කර තිබෙන බැවින්, ඔබ කල් ගන්න හදන බව මට හොඳට ම පැහැදිලි යි.
Sinhala Bile - Revised Old Version (SROV)
රජ උත්තරදෙමින්: කාරණය මාගෙන් පහව ගිය බව ඔබ සැමට පෙනෙන හෙයින් ඔබ සැම කල් ගන්ට කැමැති බව සත්තකලෙසම දනිමි.