Daniel 2:9 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ මා දුටු ස්වප්නය කුමක් දැ යි නොකීවොත්, ඔබට ඇත්තේ එක ම එක ඉරණම යයි නැවත මතක් කරමි. ඔබ මට අමූලික බොරු කියා මෙය කල් දමන්න එකඟ වී ඇති බව මට පෙනේ. එබැවින් ස්වප්නය කුමක් දැ යි මට කියන්න. එවිට එහි තේරුම පහදා දෙන්න ඔබට පුළුවන් දැ යි මට දැනගත හැකි ය”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම ස්වප්නය මට නොදැන්නුවොත්, ඔබ සැමට ඇත්තේ එක නියමයක්ය. කාලය වෙනස්වෙන තුරු, ඔබ සැම මා ඉදිරියෙහි කියන්ට බොරුවූ ප්‍රයෝග වචන යොදාගන හිඳිනහුය. එබැවින් ස්වප්නය මට කියන්න, එවිට ඔබ සැමට එහි අර්ථය පෙන්වන්ට පුළුවන් බව මට දැනෙනෙවා ඇතැයි කීවේය.