Daniel 3:16 — Compare Translations
2 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ රජතුමාට පිළිතුරු දෙමින් මෙසේ කී හ: “රජතුමනි, ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අපට වුවමනා නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද නෙබුකද්නෙශර් රජුට උත්තරදෙමින්: මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්ට අපට ඕනෑ නැත.