Daniel 3:20 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ බැඳ, ඇවිලෙන ගිනි උදුනට හෙළන්නට ඔහු තමාගේ සේනාවේ ශක්ති සම්පන්න අයට අණ කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද බැඳ, ඇවිළෙන ගිනි උදුනට හෙළන්ට ඔහු තමාගේ සේනාවේ බලවත් මනුෂ්‍යයන්ට අණකෙළේය.