Daniel 3:23 — Compare Translations
2 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ යන තිදෙනා බැමි පිටින් ම ගිනි උදුන මැදට වැටුණෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ මනුෂ්‍යයන් තුන් දෙනා වන ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ඇවිළෙන ගිනි උදුන මැදට බැමි පිටින් වැටුණෝය.
Recommended Reading