Daniel 4:1 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නෙබුකද්නෙශර් රජ මුළු ලොවේ වාසය කරන සකල ජනයන් හටත්, ජාතීන් හටත්, ඒ ඒ භාෂාවන් කතා කරන සියල්ලන් හටත් මෙසේ නිවේදනය කෙළේ ය: “ඔබට සාමදානය වේ වා!
Sinhala Bile - Revised Old Version (SROV)
නෙබුකද්නෙශර් රජු විසින් මුළු පොළොවේ වාසයකරන සකල ජනයන්ටත් ජාතීන්ටත් භාෂාවන්ටත් ලියා එවන වගනම්: ඔබ සැමට සමාදානය වැඩිවේවා.