Daniel 4:10 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“මා යහනේ සිටිය දී මාගේ හිසට නැඟුණු දර්ශනය මෙය වේ. ඉතා උස ගහක් පොළොව මැද තිබෙනු මම දිටිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ යහනේදී පැමිණි මාගේ හිසේ දර්ශන මෙසේය-බොහෝ උස ඇති ගහක් පොළොව මැද තිබෙනවා දුටිමි.