Daniel 4:2 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මහෝත්තම දෙවියන් වහන්සේ මා උදෙසා කළ හාස්කම් ද අරුමපුදුම දේ ද ඔබට දැන්වීම මැනව යි මට පෙනිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
මහෝත්තම දෙවියන්වහන්සේ මා උදෙසා කළ ලකුණු සහ ආශ්චර්යයන් දන්වන්ට ප්‍රසන්නව සිටිමි.