Daniel 4:29 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දොළොස් මසක් ගත වූ පසු ඔහු බබිලෝනියේ රාජ මාලිගාව උඩ සක්මන් කරමින් සිටියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දොළොස් මසක් ගතවූ පසු ඔහු බබිලෝනියේ රාජමාළිගාව උඩ සක්මන්කරමින් සිටියේය.