Daniel 4:5 — Compare Translations
2 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ සිටිය දී මා තැති ගැන්වූ ස්වප්නයක් දුටුවෙමි. මා යහනේ සිටිය දී මට ඇති වූ සිතිවිලි හා හිසට නැඟුණු දර්ශන මා බිය ගැන්වී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මට භය ඉපදෙවු ස්වප්නයක් දුටුවෙමි; මාගේ යහනේදී පැමුණුණු මාගේ සිතිවිලිද මාගේ හිසේ දර්ශනද මා කැලඹුවේය.