Daniel 5:14 — Compare Translations
2 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දේවාත්මානුභාවය ඔබ තුළ තිබෙන බව ද පැහැදිලි කල්පනාවත්, නුවණත්, උතුම් ප්‍රඥාවත් ඔබ තුළ තිබෙන බව ද මා ඔබ ගැන අසා ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
දෙවිවරුන්ගේ ආත්මය ඔබ තුළ තිබෙන බව ද ආලෝකයත් නුවණත් උතුම් ප්‍රඥාවත් ඔබ තුළ තිබෙන බවද ඔබ ගැන ඇසීමි.
Recommended Reading