Daniel 5:24 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ වෙතින් අතක් එවනු ලැබ මේ ලියවිල්ල ලියන ලද්දේ ඒ බැවිනි.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට අතේ කොටස උන්වහන්සේ වෙතින් එවනු ලැබීය, මේ ලියවිල්ලද ලියනලද්දේය.