Daniel 5:31 — Compare Translations
2 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අවුරුදු හැටදෙකක් පමණ වයස් ව සිටි මේදීය ජාතික දාරියුස් තෙමේ රාජ්‍යය භාරගත්තේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අවුරුදු හැටදෙකක් පමණ වයස්ව සිට මේදිය දාරියුස් තෙම රාජ්‍යය ලැබුවේය.