Daniel 5:4 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු මත්පැන් බී, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී හා ගල්වලින් තනන ලද දෙවිවරුන්ට ප්‍රශංසා කළහ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු මුද්‍රිකපානය බී, රන්ද රිදීද පිත්තලද යකඩද ලීද ගල්ද වූ දෙවිවරුන් වර්ණනාකළෝය.