Daniel 6:1 — Compare Translations
2 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දාරියුස් රජතුමා තමාගේ මුළු රාජ්‍යය භාර ව සිටින පිණිස දිශාධිපතීන් එකසිය විසිදෙනෙකු පත් කිරීමට සතුටු විය.
Sinhala Bile - Revised Old Version (SROV)
මුළු රාජ්‍යයෙහි සිටීම පිණිස රාජ්‍යය කෙරෙහි දිසාපතීන් එකසිය විසි දෙනෙක්ද,