Daniel 6:19 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උදේ පාන්දරින් එළිය වැටීගෙන එද්දී ම ඔහු නැඟිට සිංහ ගුහාව ළඟට යුහු යුහු ව ගියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රජ අති උදය නැගිට, සිංහ ගුහාව ළඟට ඉක්මන්කර ගියේය.