Daniel 6:20 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දානියෙල් සිටි සිංහ ගුහාවට ඔහු ළං වෙත් ම, ඔහු සංවේගජනක හඬකින් මොරගසා, “ජීවමාන දෙවියන් වහන්සේගේ මෙහෙකරු වන දානියෙල්, ඔබ නොකඩවා ම නමස්කාර කරන ඔබේ දෙවියන් වහන්සේට සිංහයන්ගෙන් ඔබ ගළවාගන්නට පුළුවන් වී දැ”යි ඇසුවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ගුහාවට ළංවෙන කොටම, ශෝක හඬකින් දානියෙල්ට මොරගැසුවේය. රජතෙමේ දානියෙල්ට කථාකොට: ජීවමාන දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ දානියෙල්, ඔබ නොකඩවම සේවයකරන ඔබේ දෙවියන්වහන්සේට සිංහයන්ගෙන් ඔබ ගළවන්ට පුළුවන්වීදැයි ඇසුවේය.