Daniel 6:25 — Compare Translations
2 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දාරියුස් රජ ලොව පුරා සිටි සකල ජනයාටත්, ජාතීන්ටත්, හැම භාෂාවක් කතා කරන අයටත් මෙසේ ලියා යැව්වේ ය: “ඔබ හැමට සාමදානය වේ වා!
Sinhala Bile - Revised Old Version (SROV)
එකල දාරියුස් රජ මුළු පොළොවෙහි වසන සියලු ජනයන්ටත් ජාතීන්ටත් භාෂාවන්ටත් ලියා යවනුයේ: ඔබ සැමට සමාදානය වැඩිවේවා.