Daniel 7:17 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“දැවැන්ත මෘගයන් සතරදෙනා නම්, රජවරු සතරදෙනෙකි. ඔව්හු පොළොවෙන් නැඟී එන්නාහ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ මහා මෘගයන් සතරදෙනා නම් රජවරු සතර දෙනෙක්ය. ඔව්හු පොළොවෙන් නැගිට එන්නෝය.